පාසල ස්මාර්ට් කරන්න, සියල්ල එක තැනකින්
School360 මඟින් පරිපාලන කටයුතු, නිදහස් කාලච්ඡේද, විභාග, කාලසටහන් සහ දෙමාපිය සන්නිවේදනය එකම මෘදුකාංග පද්ධතියක් හරහා. එවිට ගුරුවරුන්ට වඩාත්ම වැදගත් වන ඉගැන්වීම් කටයුතු කෙරෙහි 100% ක් අවධානය යොමු කළ හැකිය.
ඔබේ පාසලට අවශ්‍ය සියල්ල, මනාව එකිනෙක සම්බන්ධ කර ඇත
පරිපාලනය, අධ්‍යයන කටයුතු සහ සන්නිවේදනය එකට ගෙන එන එක් සුරක්ෂිත වේදිකාවක්.
නවතම තාක්ෂණය
මාර්ගගත ප්‍රවේශය සහ උපරිම දත්ත ආරක්ෂාව — ස්ථාපනයකින් තොරව ඕනෑම උපාංගයකින්, ඕනෑම තැනකින් ප්‍රවේශ විය හැකිය.
දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා
තත්කාලීන යාවත්කාලීන, ක්ෂණික දැනුම්දීම් සහ සෑම දෙමාපියෙකුටම හා කාර්ය මණ්ඩලයකටම පුද්ගලික ද්වාරයක්.
ස්මාර්ට් පාසල
පාසලේ සියලු පරිපාලන සහ සන්නිවේදන කටයුතු එකම වේදිකාවක් හරහා ලබා දී දත්ත වලින් උපරිම ඵලදායිතාවයක්
එකිනෙක සමග සන්නිවේදනය කරමින් ක්‍රියාත්මක වන ස්මාර්ට් මොඩියුල
පාසලට අත්‍යවශ්‍ය මොඩියුල පමණක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ අවශ්‍යතාවය අනුව මොඩියුල සක්‍රිය කරගැනීමේ පහසුකම
සිසුන්ගේ තොරතුරු
සියළු ලේඛණ, ඇතුළත් කිරීම් සහ සම්පූර්ණ වාර්තා සියල්ල එකම තැනකින්.
පැමිණීම
සජීවී දත්ත විශ්ලේෂණය සමඟ දෛනික සිසු හා කාර්ය මණ්ඩල පැමිණීම.
විභාග සහ ප්‍රතිඵල
විභාග කාලසටහන්, ලකුණු පත්‍රිකා සහ ශ්‍රේණිගත ලැයිස්තු ස්වයංක්‍රීයව සැකසීම.
ගාස්තු සහ ගෙවීම්
සියළු ගාස්තු ගෙවීම මාර්ගගත ක්‍රමය හරහා සහ ඒවායේ විශ්ලේෂණ වාර්ථා.
කාලසටහන
පැය කිහිපයක් ඇතුලත පාසලට අවශ්‍ය කාලසටහනක් මුල සිට නිර්මාණය කිරීම.
ගුරු, දෙමාපිය, පරිපාලන සන්නිවේදනය
සෑම යාවත්කාලීනයක් සඳහාම දෙමාපියන්ට, ගුරුවරුන්ට ක්ෂණික දැනුම්දීම්.
සරල පියවරකිහිපයකින් ආරම්භ කරන්න
පළමු ලියාපදිංචියේ සිට පද්ධතිය සජීවීව ක්‍රියාත්මක වීම දක්වා, අපි ඔබේ පාසලට මග පෙන්වමු.
තොරතුරු ලබා දෙන්න
ඔබේ පාසල ගැන මූලික තොරතුරු අපට කියන්න
පද්ධතිය ස්ථාපනය කිරීම
අවශ්‍ය තාක්ෂණික පියවර සමග පාසල සඳහා පද්ධතිය සුදානම් කිරීම
පුහුණුව
පරිපාලකයින්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා ප්‍රායෝගික පුහුණුව.
පද්ධතිය සූදානම්
පාසල ස්මර්ට්කරණය කිරීම අවසන්. දැන් පාසල අනාගතයට සුදානම්
සෑම ශ්‍රී ලාංකික පාසලක්ම ජාත්‍යන්තර මට්ටමේ පාලන පද්ධතියකින් බල ගැන්විය යුතුය. School360 පද්ධතිය ඔබේ පාසල අනාගත තාක්ෂණික විප්ලවය සඳහා සුදානම් කර ඇත.
ඔබේ පාසල ස්මාර්ට් කිරීමට සූදානම්ද?
WhatsApp හරහා නොමිලේ ආදර්ශනයක් ඉල්ලන්න, නැතහොත් අදම ඔබේ පාසල ලියාපදිංචි කරන්න. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසියෙන් ලබා ගත හැකිය.
